top of page

4) පන්ති වලට සම්බන්ධ වන ආකාරය හා නිබන්ධන ලබා ගන්නේ කෙසේද?

For Computers and Laptops

ඔබ පරිගනකයකින් සම්බන්ධ වන්නේනම් Naasa Gampaha පිටුවේ ඇති "Online Classes" කොටසට පිවිස අදාල පාඩම හා සම්බන්ධ විය හැකිය.
"Tutes & Attachments" කොටසින් අදාල නිබන්දන ලබාගත හැකිය.

For Mobile Devices

ජංගම දුරකථන සදහා පලමුව Naasa Gampaha පිටුවේ දකුණු පස ඉහල කෙලවරේ ඇති ඉරි 3 මත click කල විට Menu (මෙනුව) ලබාගත හැක.
එහි "Online Classes" කොටසට පිවිස අදාල පාඩම හා සම්බන්ධ විය හැකිය.
"Tutes & Attachments" කොටසින් අදාල නිබන්දන ලබාගත හැකිය.

© Copyright 2021 Naasa Gampaha Educational Platform | All Rights Reserved.

bottom of page